පසුගිය කාලයේ චිත්‍රපට කිහිපයක දුටු ටප්සි පන්නු නව වසරේදී ඉතා ප්‍රබල චිත්‍රපට කිහිපයකම දකින්නට ලැබෙයි. ඉන් සුවිශේෂි වන්නේ ඇය සුපිරි නළු ෂාරුක් ඛාන් හා විකී කෞශාල් සමගින් රාජ්කුමාර්ගේ ඩන්කි චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයින් හමුවීමය.
ටප්සි සුපිරි නළු ෂාරුක් ඛාන් සමගින් රංගනයෙන් දායක වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. එමෙන්ම ආදායම් උපයන චිත්‍රපට නිර්මාණය කරන්නෙකු ලෙස ප්‍රසිද්ධ රාජ්කුමාර් හිරුණිගේ චිත්‍රපටයක වැඩ කරන පළමු අවස්ථාවද මෙය වෙයි. පතාන් චිත්‍රපටය හරහා බොක්ස් ඔෆිස් තරුවක් බවට පත්ව සිටින ෂාරුක්ගේ ඩන්කිද ඉහළ ආදායමක් උපයනු චිත්‍රපටයක් වනු ඇති බවට මේ වනවිට බොහෝ දෙනෙකු අනුමාන කර ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
