රන්බිර් කපූර් හා ආලියා භාට් තම ගැබ් ගැනීම ප්‍රසිද්ධියට පත් කළ මොහොතේ පටන් මේ දක්වා මේ පිළිබඳව උනන්ඳුවක් දක්වන පිරිස් ප්‍රමාණය වැඩි වි තිබේ. එමෙන්ම මොවුන් දෙදෙනා රංගනයෙන් දායක වෙන චිත්‍රපට කෙරෙහිද ප්‍රේක්ෂක අවධනය ඉහළ ගොස් තිබෙනු දක්නට ලැබේ.
එක්තරා රූපවාහිනි වැඩසටහනකට සම්බන්ධ වෙමින් රන්බිර් පවසා තිබුණේ තමන්ට නිවුන් දරුවන් ලැබීමට සිටින බවත්, තම රැකියාවෙන් දිගු විවේකයක් ගැනීමට සූදනමින් සිටින බවත්ය. එමෙන්ම විශාල මිථ්‍යා චිත්‍රපටයක කොටසක් වීමටද තමන්ට අවස්ථාව මේ වනවිට ලැබි තිබෙන බවද රන්බිර් පවසා ඇත. කෙසේ වෙතත්, මෙම කාරණා තුනම මේ වනවිට වෛරසයක් මෙන් මුළුමහත් ඉන්දියාව පුරාම ප්‍රචාරය වී තිබෙන අතර, ඉන් ආලියාට නිවුන් දරුවන් ලැබිමේ කතාව බොහෝ පිරිසකගේ අවධානයටද ලක්ව තිබේ.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
