මේ වනවිට ජනප්‍රිය නිළියක් වූ නාඩියා ෆෙරයිරා සමගින් විවාහ වි සිටින ඇමෙරිකානු පොප් ගායක මාක් ඇන්තනි නැවත වරක් පිය පදවිය ලැබීමට සූදානමින් සිටින බව සඳහන් වෙයි. පසුගියදා පැවති නාඩියා හා ඔහු සහභාගි වූ ප්‍රසිද්ධ උත්සවයක් අතරතුරදී මාක් මේ බව ප්‍රසිද්ධ කළ බව සඳහන් වෙයි.
මාක් මීට පෙර ජෙනිෆර් ලොෆෙස් ඇතුළු තවත් කාන්තාවන් කිහිප දෙනෙකුගේම සැමියා වි සිටි අතර, ඔහුට හා ලොෆේස්ට දාව නිවුන් දරුවන්ද සිටින බව සඳහන් වෙයි. මාක්, නාඩියාට දරුවෙක් ලැබෙන පුවත පවසන විඩියෝවක් හා ඡායාරූප බොහෝමයක් මේ වනවිට අන්තර්ජාලය තුළ දකින්නටද ලැබේ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
