එකම චිත්‍රපටයෙන් එකම සම්මානයට දෙන්නෙක්

  • 28-01-2024
  • Views 216

මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී හොඳම සහය නළුවාට හිමි සම්මානය සඳහා එකම චිත්‍රපටයෙන් නළුවන් දෙදෙනෙකු නිර්දේශ වී ඇත. ඒ ඇනිමල් චිත්‍රපටයේ රඟපෑ අනිල් කපූර් හා බොබි ඩියොල් දෙදෙනාය.

ඔවුන්ට අමතරව ටයිගර් තුන්වැන්නේ රඟපෑ එම්රාන් හෂිම්, රොකී අවර් රාණි ප්‍රේම් කහානි රඟපෑ ටෝටා රෝයි චක්‍රබෝර්ති, ෆරෝස් චිත්‍රපටයේ රඟපෑ ආදිත්‍ය රාවල්ද මෙම සම්මානය සඳහා නිර්දේශයන් අතර සිටියි.