නිව්යෝර්ක් නගරයේ පැවති විලාසිතා දැක්මක් සඳහා එක්ව සිටි එමා වොට්සන් පසුගිය සති අන්තයේදී අකරතැබ්බයකට මුහුණ දුන් පුවතක් වාර්තා වෙයි. ඇඳුම් මාරු කරන ශාලාවට ආ රසිකයෙක් එමා වොට්සන් දැක ඇය හා විවාහ විමට අවශ්‍ය බව කැ ගසා ප්‍රකාශ කර තිබේ.
මින් දැඩි ලෙස අපහසුතාවයට පත් වූ එමා මේ පිළිබඳව සොයා බලන ලෙස සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත. පසුව එය ක්‍රියාත්මක කරමින් එමා විවාහ කර ගැනීමට පැමිණ රසිකයා නිව්යෝර්ක් පොලිසියි විසින් පසුව අත්අඩංගුවට ගෙන ඇත. මීට පෙර මෙවැනි අත්දැකිමකට සිනමා නිළි ඩේව් බැරිමෝර්ද මුහුණ පා තිබුණි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
