95 වැනි ඔස්කාර් සම්මාන උළලේ වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගැනීමට ඩැනියෙල් ක්වාන් හා ඩැනියෙල් ශයිනර්ට් දෙදෙනා අධ්‍යක්ෂණය කළ එවර්තින් එවර්වෙයාර් ඕල් ඇට් වන්ස් චිත්‍රපටය සමත් විය. ඔවුන් මෙවර සම්මාන උළලේදී සම්මාන 11ක් සඳහා නිර්දේශ වී සිටි අතර, ඉන් සම්මාන 07ක් දිනා ගැනීමට සමත් විය.
ඔවුන් දිනූ සම්මාන අතර හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂකවරයා, හොඳම නිළිය, හොඳම සහය නළුවා මෙන්ම හොඳම සහය නිළිය වැනි ප්‍රධාන සම්මානද හිමිව තිබීම විශේෂත්වයකි. එමෙන්ම එම චිත්‍රපටය හරහා හොඳම නළුවාට කිසිවෙකු නිර්දේශ නොවී තිබීමද කැපි පෙනුණ සිදුවිමක් විය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
