මේ වනවිට ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර ඇති මෝහිත් සූරිගේ ‘ඒක් විලන් රිටන්ස්’ චිත්‍රපටය පිළිබඳව දැනුම්වත් කිරිමේ වැඩසටහනක් මීට දින කිහිපයකට පෙර ඉන්දීය සැටලයිට් නාළිකාවක විකාශය වූ අතර, ඊට චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන ජෝන් ඒබ්‍රහිම්, අර්ජූන් කපූර්, ඩිෂා පටානි හා තාරා සූතාරියා එක්ව සිටියහ.
නිවේදකයා ඩිෂාගෙන් චිත්‍රපටයේ එන සරාගි දර්ශන ගැන විමසු අවස්ථාවේදී ඇය පවසා තිබුණේ තමන් එම ජවනිකා තිරය තුළදී දකින්නට අකමැති බවය. මෙම චිත්‍රපටය පුරාම එවැනි ජවනිකා 21ක් අඩංගු වී ඇති අතර, ඩිෂා එවැනි සරාගි දර්ශන ප්‍රමාණයක් රඟපෑ පළමු චිත්‍රපටය මෙය බවද ඇය පවසා සිටියි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
