ජර්මන් චිත්‍රපටයක් වූ ඕල් කුයිට් ඔන් ද වෙස්ටන් පොන්ට් චිත්‍රපටය මෙවර ඔස්කාර් සම්මාන උළලේදී පෙරළියක් කළ චිත්‍රපටය බවට පත් විය. සම්මාන නමයක් සඳහා නිර්දේශ වූ මෙම චිත්‍රපටය ඉන් සම්මාන හතරක් දිනා ගැනීමටද සමත් විය.
ඒ අතර හොඳම විදෙස් චිත්‍රපටය ලෙසද සම්මාන දිනා ගැනීමට මෙම චිත්‍රපටය සමත්වීම විශේෂත්වයකි. එඩ්වඩ් බ්‍රගර්ඩබල් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු මෙම චිත්‍රපටය ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කළ එකක්ද වෙයි.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
