මෙවර හොඳම සහය නිළිය බවට පත් වූයේ එවර්තින් එවර්වෙයාර් ඕල් ඇට් වන්ස් චිත්‍රපටයේ ඩියර්ඩේ චරිතය නිරූපණය කළ ජිමි ලි කාටර්ස්ය. ජිමි ලී මෙම සම්මානය දිනාගනු ලබන්නේ තමන්ට වයස අවුරුදු 64ක් සපිරෙන විටදී වීම විශේෂත්වයකි.
ජිමි ලී මිට පෙර කිසිදු අවස්ථාවක ඇකඩමි සම්මානයක් සඳහා නිර්දේශ නොවි ඇති අතර, බ්‍රිටිස් ඇකඩමි සිනමා උළලේදී 1984 වසරේ ට්‍රේඩින්ග් ප්ලේසස් චිත්‍රපටයේ කළ රංගනය උදෙසා ඇයට එහිදි හොඳම සහය නිළි සම්මානය හිමි විය. එය ඇයගේ සිනමා දිවිටේ ලැබු ඉහළම සම්මානය බවටද පත්ව තිබුණි.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
