දකුණු ඉන්දීය සිනමාව තුළ ක්‍රමයෙන් සිය ජනප්‍රියත්වය හිමි කර ගනිමින් සිටින සුරූපී උර්වෂි රවුටෙලා පසුගියදා සිය උපන්දිනය සමරනු ලැබීය. තම උපන්දිනය වෙනුවෙන් ඇය වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.12කට අධික බව වාර්තා වෙයි. එය ඉන්දීය රුපියල්වලින් නම් ලක්ෂ 92ක් වන බව සඳහන් වෙයි.
සිය උපන්දිනය වෙනුවෙන් උර්වශි සතුව කැරට් 24 රන් කප් කේක් සමග දියමන්ති ඔබ්බවන ලද රෝස මල් 100ක් සහ දියමන්ති කේක්ද තිබූ අතර මුළු උපන්දින ශාලාවම හීලියම් බැලූන්, ස්වාභාවික සුදු රෝස මල් සහ ඉටිපන්දම් වලින් සරසා තිබුණ අතර, ඇය විශාල මුදලක් සිය උපන්දින ඇඳුමට හා තම උපන්දින කේක් එකට වියදම් කර තිබුණි.

Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
