ඉන්දියාවේම ජනප්‍රිය හාස්‍යමය රූපවාහිනි වැඩසටහනක් වූ කොමඩි විත් කපිල් වැඩසටහන ඉදිරිපත් කරන කපිල්ප ෂර්මා මෑතකදී එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිට තමන් කොමඩි විත් කපිල් වැඩසටහනට ආරාධනා කළ බවය.
අග්‍රමාත්‍යවරා ඊට ප්‍රතිචාරයක් නොදක්වා තිබුණ අතර, ඔහු ඊට යම් කැමැත්තක්ද පෙන්වා තිබුණ බව කපිල් පවසයි. යම් දිනෙක තම වැඩසටහනට එතුමා ආරාධිතයෙකු ලෙස සම්බන්ධ කරගන්නා බව කපිල් පවසා ඇත. චිත්‍රපට නළුවෙකු හා නිෂ්පාදකවරයෙක්ද වන කපිල් ෂර්මා ඉන්දියාවේ ජනප්‍රිය කොමඩි නිවේදකයෙකුද වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
