ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි කියාරා ආද්වානිගේ 31 වැනි උපන්දිනය මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණි. ඒ වෙනුවෙන් ඇගේ සැමියා සිනමා නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා ඇයට අමතක නොවන තැග්ගක් ලබා දී ඇත.
සිද්ධාර්ත් හා කියාරා දෙදෙනා ඉතාලි යැයි අනුමාන කළ හැකි විදෙස් රටක මුහුදු වෙරළක් අද්දර අධි සුඛෝපභෝගි යාත්‍රාවක සිට මුහුදු නාමින් විනෝද වෙමින් ඇයගේ 31 වැනි උපන්දිනය එම යාත්‍රාවේදීම සමරන්නට කටයුතු කර තිබුණි. ඔවුන් නාමින් විනෝද වෙන කුඩා විඩියෝවක් කියාරා සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුමටද එකතු කර තිබෙන අතර, එහි ඇය වටිනාකමින් ඉහළ නාන ඇඳුමකින්ද සැරසි සිටියහ.





Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
