කරන් ජොහාර් සහ නළු සාරා අලි ඛාන් ගෝවා හි පැවති 54 වැනි ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළලේදී එකට පෙනි සිටිනු දක්නට ලැබුණි. මේ වසරේ අන්තර්ජාලය හරහා නරඹන්නට හැකි කන්නන් අයියර් අධ්‍යක්ෂණය කරන ඒ වාටන් මේරි වාටන් චිත්‍රපටයේ සාරා පෙනී සිටින අතර, එය නිෂ්පාදනය කරන්නේ කරන් ජෝහර් විසිනි.
වාර්තාවන අන්දමට මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක කටයුතු අතරතුරදී කරන් විසින් සාරාට විවාහ යෝජනාවක් සිදු කර ඇති බවය. දැනට දෙදරු පියෙකුද වන කරන් ජෝහර් තවමත් විවාහ වී නොමැති බව සඳහන් වෙයි. 51 වැනි වියෙහි පසුවන කරන් 28 වැනි වියෙහි පසුවන සාරාට මෙසේ විවාහ යෝජනාවක් කිරීම බොහෝ දෙනෙකුට පුදුම සහගත සිදුවීමක් වී ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
