තවත් නොබෝ දිනකින් පැවැත්වෙන 69 වැනි ෆිල්ම් ෆෙයාර් උළෙල මෙහෙයවීමේ වගකීම මෙවරත් පැවරි ඇත්තේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් හා නිෂ්පාදකයෙක් වන කරන් ජෝහර්ටය. ඔහුට අමතරව ජනප්‍රිය නළු අයේෂ්මන් කූරාණා හා හාස්‍යමය වැඩසටහන් රැසක්ම මෙහෙයවන මනිෂ් පෝල්ද මෙවර ෆිල්ම් ෆෙයාර් සිනමා සම්මාන උළලේ සහය නිවේදකයින් ලෙස කටයුතු කරනු ඇත.
පසුගිය වසරේ පැවති 68 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ ප්‍රධාන නිවේදකයා ලෙස කටයුතු කරනු ලැබුවේ සුපිරි නළු සල්මාන් ඛාන්ය. එවරද අයේෂ්මන් හා මනිෂ් පෝල් දෙදෙනා සහය නිවේදකයින් ලෙස කටයුතු කළේය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
