සල්මාන් ඛාන්ගේ කිසි කා භායි කිසි කි ජාන් චිත්‍රපටය හරහා තවත් නුදුරු දිනකින් ඔබ හමුවට එන දකුණු ඉන්දීය සිනමා නිළි පූජා හෙග්ඩේ පිළිබඳව අපුරු කතා කිහිපයක් මේ දිනවල අසන්නට ලැබෙයි. එනම් 2015 වසරේ අති සාර්ථකව ප්‍රදර්ශනය වූ බජිරංගි බහිජාන් චිත්‍රපටයට කරිනා වෙනුවට මුලින් තෝරාගෙන ඇත්තේ පූජා හෙග්ඩේ බවය.
වර්තමානය වනවිට තෙළිඟු සිනමාවේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා සිටින ඇය මේ වසරේ වැඩිපුරම සිය දායකත්වය ලබා දී ඇත්තේ බොලිවුඩ් සිනමාවටය. කිසි කා භායි කිසි කි ජාන් චිත්‍රපටය ඉන් ප්‍රධානවන අතර, තවත් ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරු සමග රඟපෑ චිත්‍රපට කිහිපයක්ම මේ වසරේ ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
