කරන් ජෝහර් විසින් නිෂ්පාදනය කළ දෝස්තානා දෙවැනි කොටස මේ වනවිට අවලංගු කර ඇත. සති දෙකක කාලයක් මෙහි රූපගත කිරිම් කටයුතු සිදුකළ මුත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට දායක වූ කාර්තික් ආර්යයන් චිත්‍රපටයේ වැඩ පිළිවෙල සම්බන්ධව විවේචන සිදු කරමින් චිත්‍රපටයෙන් ඉවත් විය.
පසුව කරන් ජෝහර්ද මේ බව නිල වශයෙන් නිවේදනය කරමින් සිය දෝස්තානා දෙවැනි චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු අත්හැර දමා තිබුණි. කෙසේ වෙතත්, මේ වනවිට කරන් ජෝහර් නැවතත් කාර්තික් සමගින් අලුත් චිත්‍රපටයක් කිරීමට සූදානමින් සිටියි. එය 2025 වසරේදී නිකුත් කරන්නට සූදානම් කර තිබෙන අතර, චිත්‍රපටය සන්දිප් මෝදි විසින් අධ්‍යක්ෂණය කරනු ලබයි.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
