බොලිවුඩයේ වඩාත් ජනප්‍රිය පොප් ගායකයෙක් වන යෝ යෝ හනි සිංගේ අලුත්ම ගීතය මීට දින කිහිපයකට පෙර නිකුත් කරනු ලැබීය. අලුත්ම ගීතය 'Kanna Vich Waaliyan' ලෙස ඔහු නම් කර ඇත. දිගු කාලයකට පසුව ඔහු මෙසේ අලුත් ගීතයක් එළිදැක්වීම විශේෂත්වයකි.
වාර්තා වන අන්දමට මෙම ගීතය සඳහා යෝ යෝ හනි සිං සමගින් හෝමි දිලිවලාද ගීත ගායනයෙන් සහය වී ඇත. එමෙන්ම ඔහු සමගින් අපර්ණා නයර් රංගනයෙන් දායක වන අපුරු ගීත රූප රචනාවක්ද මීට නිර්මාණය කර තිබේ. හනි සිංගේ පෞද්ගලික යූ ටියුබ් නාලිකාව හරහා මෙය ප්‍රසිද්ධ කර තිබෙනු දක්නට ලැබේ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
