කොලින් මර්ෆිගේ හොඳම කාලයද මේක

  • 24-02-2024
  • Views 1058

ඕෆන්හයිමර් චිත්‍රපටය හරහා ඉහළ රසික ප්‍රසාදයක් හිමි කරගත් හොලිවුඩ් සිනමා නළු කොලින් මර්ෆි පසුගියදා පැවති ගෝල්ඩන් ග්ලොබි සිනමා සම්මාන උළලේදී හොඳම නළුවා බවට පත් විය. එසේම මේ වනවිට ඔහු ඔස්කාර් සම්මාන උළලේද හොඳම නළුවාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී ඇත.

බොහෝ දෙනෙකු පවසන්නේ කොලින් මර්ෆිගේ කාලය මේ වනවිට හොඳ වී ඇති බවය. පසුගිය වසර කිහිපයේදීම අසාර්ථක චිත්‍රපට රැසක් සඳහා දායක වූ මර්ෆි ඕෆන්හයිමර් චිත්‍රපටය හරහා අති සාර්ථක නළුවෙකු බවට පත් විය.