කාලයක සිට බලාපොරොත්තුවෙන් සිටි සම්මානයක්

  • 08-04-2023
  • Views 46

දශක ගණනාවක් තිස්සේ හොලිවුඩ් සිනමාවේ විවිධ චරිත ඔස්සේ දුටු මිෂෙල් යෝහ් මෙවර ඔස්කාර් සම්මාන උළලේදී හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර විය. 60 වැනි වියෙහි පසුවන මිෂෙල් යෝහ් මෙවර සම්මානය දිනාගනු ලැබුවේ එවර්තින් එවර්වෙයාර් ඕල් ඇට් වන්ස් චිත්‍රපටය හරහාය.

මීට පෙර කිසිදු අවස්ථාවක ඔස්කාර් සම්මාන උළලේදී සම්මානයක් සඳහාද නිර්දේශ වී නැති මිෂෙල් පළමු වතාවට හොඳම නිළියට නිර්දේශ වී ඒ සම්මාන හිමි කර ගැනීම බොහෝ දෙනෙකු පුදුමයට පත් කළ කාරණයක්ද විය.