පසුගිය පෙබරවාරි 07 වැනිදා රාජස්ථානයේ ජයිසල්මර් හි සූර්යගර් හෝටලයේදී සුරූපි සිනමා නිළි කියාරා අද්වානි සමග විවාහ වූ සිනමා නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා පසුගිය සති අන්තයේදී නැවතත් සිය රංගන කටයුතු සඳහා එක්විය.
සිද්ධාර්ත් මල්හෝත්‍රා මේ වනවිට යෝදා චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා සම්බන්ධව සිටින අතර, ඔහු ඒ වෙනුවෙන් මුම්බායි ගුවන් තොටුපොළ හරහා දිල්ලි නගරයට ගොස් තිබේ. මුම්බායි ගුවන් තොටුපොලේ පැපරාසි කැමරාවලට හසුවු සිද්ධාර්ත් ඔහු හැද පැළඳගෙන සිටි ඇඳුම්වල ටැග් කවරද ගලවා දමන්නට පවා අමතක වි සිය රාජකාරි කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවය.

Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
