මේ වනවිට ඉන්දියාව පුරා නැවතත් කොවිඩ් වසංගත තත්ත්වය හිස ඔසවමින් සිටියි. ජනප්‍රිය ඉන්දීය සිනමා තරු කිහිපයක්ම දැනට කොවිඩ් ආසාධිතයින් බවට පත්ව සිටින අතර, පූජා භාට්ද ඊට එක්වූ අලුත්ම සිනමා තරුව වෙයි.
ඇය පසුගිය සති අන්තයේදී සිය ටිවිටර් ගිණුම හරහා සිය රසික පිරිස් දැනුම්වත් කර තිබුණේ කළ කොවිඩ් වෛද්‍ය පරික්ෂණවලට අනුව තමන් ධනාත්මක වී ඇති බවය. වසර තුනකට පෙර මෝදි අගමැතිවරයා කොවිඩ් වසංගතයට තිත තැබුවා. ඒත්, දැන් ආයේ එය හිස ඔසවා තිබෙනවා ඔබ හැම පරිස්සමින් යන්න පූජා සිය රසික පිරිස් දැනුමවත් කර තිබුණ බව සඳහන් වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
