මේ වසරේ තිරගත වූ චිත්‍රපට අතරින් වැඩිම පිරිසක් කතා කළ චිත්‍රපටය වූයේ විදූ විනෝද් චොප්රා අධ්‍යක්ෂණය කළ 12th Fail චිත්‍රපටය මෙවර අඩු සම්මාන ප්‍රමාණයක් සඳහා නිර්දේශ වී තිබීම කාගෙත් අවධානය යොමු වූ සිදුවීමක් විය. හොඳම චිත්‍රපටය මෙන්ම හොඳම අධ්‍යක්ෂවරයා යන ප්‍රධාන සම්මාන දෙක ඇතුළුව සම්මාන 12කට පමණක් ඔවුන් මෙවර නිර්දේශ වී ඇත.
එමෙන්ම හොඳම නළුවාට හිමි සම්මානය සඳහා 12th Fail චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ වික්‍රාන්ත් මෙසි නම් නොකිරීම බොහෝ දෙනෙකු පුදුමයට පත් කළ සිදුවිමක් විය. කෙසේ වෙතත්, ඔහු විචාරකයින් විසින් නම් කරන හොඳම නළුවාට නිර්දේශ වි වී ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
