අති සාර්ථක චිත්‍රපටයක් වූ අමිත් රායි අධ්‍යක්ෂණය කළ OMG 2 දෙවැනි චිත්‍රපටය මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදි සම්මාන නමයක් සඳහා නිර්දේශ වුවද එහි ප්‍රධාන චරිත නිරූපණය කළ ආක්ෂේ කුමාර් හෝ පන්කජ් ත්‍රිපාති දෙදෙනා කිසිදු සම්මානයක් සඳහා නිර්දේශ වී නොමැති වීම කැපී පෙනෙන්නකි.
හොඳම චිත්‍රපටය මෙන්ම හොඳම අධ්‍යක්ෂවරයා ලෙස අමිත් රායිද මෙවර නිර්දේශ වී ඇති අතර, චිත්‍රපටයේ නිතීඥවරියක් ලෙස පණ පෙවු යමී ගෞතම් හොඳම සහය නිළිය සඳහා නිර්දේශ වී තිබීම කැපී පෙනෙන්නකි. ආක්ෂේ කුමාර් OMG 2 අමතරව පසුගිය වසරේ චිත්‍රපට කිහිපයක් සඳහාද රංගනයෙන් දායක වූ නළුවෙකි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
