2021 වසරේ සැප්තැම්බර් මාසයේදී ලුව් රංජන්ගේ නිෂ්පාදන ආයතනය හරහා සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සව්රව් ගංගුලීගේ ජීවිත කතාව අලලා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට සූදානමක් පවතින බවට එවකට තොරතුරු ලැබුණි. එහෙත්, පසුගිය වසර කිහිපය තුළ මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙන නළුනිළියන් මෙන්ම අධ්‍යක්ෂවරයා සම්බන්ධව කිසිදු සටහනක් වාර්තා නොවුණි.
කෙසේ වෙතත්, මෑතකදී සව්රව් ගංගුලී හා සිනමා නළු රන්බිර් කපූර් ප්‍රකට කොල්කොටා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාපිටියේදී එකට දකින්නට ලැබුණ අතර, ඒ ලුව් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු තු ජුති මේන් මක්කාර් චිත්‍රපටවේ ප්‍රවර්ධන කටයුත්තකදීය. මෙම සිදුවීම හරහා 2021 වසරේදී යට ගිය සව්රව් ගංගුලිගේ ජිවිත කතාව නැවතත් මතුව තිබෙන අතර, එහි වැඩ කටයුතු නුදුරේම ආරම්භ කරන්නට කටයුතු කරනු ඇතැයිද බොහෝ දෙනෙකු අතර, මත පළ වී ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
