ඉන්දීය රුපියල් කෝටි අටක් වැනි අඩු ආදායමක් උපයාගත් ආර්. බල්කිගේ ගූමර් චිත්‍රපටය මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී කාගෙත් අවදානය දිනු තවත් චිත්‍රපටයකි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ අභිෂේක් බච්චන් හා නවක නිළි ශයියාමී කේර් දෙදෙනා මෙවර සම්මාන උළලේදී විචාරක හොඳම නළුවා හා නිළියට හිමි සම්මාන සඳහා තේරි පත්ව ඇත.
එමෙන්ම ගූමර් චිත්‍රපටයේ තවත් ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ශබානා අස්මි ගුමර් චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහය නිළියට නිර්දේශ වීද තිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, විචාරකයින් විසින් තේරු හොඳම චිත්‍රපටය ලෙස ගූමර් නිර්දේශ නොවීම කැපී පෙනෙන්නකි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
