2022 වසරේ ඉන්දියාවේ ජනප්‍රියම නළුවන් ලැයිස්තුවේ පළමු තැනට දකුණු ඉන්දීය නළු තලපති විජේ පත්ව ඇත. ඔර්මැක්ස් මිඩියා සහ නිවුස් 18 වෙබ් අඩවි විසින් සෑම වසරක් අවසානයේම නම් කරන ලද ජනප්‍රියම සිනමා තරු අතර, පළමු තැන මෙසේ දිනා ගැනීමට තලපති විජේ සමත්ව ඇත.
දෙවැනි තැන බාහුබලී නළු ප්‍රභාස්ටද, තුන්වැනි තැන KGF චිත්‍රපටයේ රඟපෑ යෂ්ටද හිමිව ඇත. නම් කළ ජනප්‍රිය තරු අතර නමයක්ම දකුණු ඉන්දීය සිනමා නළුවන් තේරි පත්ව ඇති අතර, උතුරු ඉන්දීය බොලිවුඩ් සිනමාවෙන් ආක්ෂේ මෙම ලැයිස්තුවට තේරිපත්ව තිබේ. ඔහුට හිමිව ඇත්තේ පස්වැනි තැනය.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
