මේ වසරේ අති සාර්ථක චිත්‍රපටයක් වූ ජෝන් වික් තුන්වැනි චිත්‍රපටයේ රඟපෑ සුපිරි හොලිවුඩ් සිනමා නළු කිනු රිව්ස් මේ දිනවල එම චිත්‍රපට මාලාවේ සිවුවැන්නෙහි රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටියි. මෙම රූපගත කෙරෙන චිත්‍රපටය ලබන වසරේදි ප්‍රදර්ශනය වීමට නියමිතවද ඇත.
කෙසේ වෙතත් කිනු රිව්ස් නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා ඇත්තේ මෙවර චිත්‍රපටයේදී ජෝන් වික් මරා දමා චිත්‍රපටය අවසන් කරන ලෙසය. ජෝන් වික් ගැන මිනිස්සු ලොකු අවධානයක් යොමු කරගෙන ඉන්නවා. මේ වසරේ තිරගත වූ චිත්‍රපටයෙන් ඒ බව හොඳටම ඔප්පු වුණා. ජෝන් වික් දැන් ඇති. තවදුරටත් චිත්‍රපටය ඇදගෙන ගියොත් මිනිස්සුන්ට මේ චරිතය එපා වෙනවා යැයි කිනු නිෂ්පාදකයින්ට පවසා තිබුණි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
