ජනප්‍රිය හොලිවුඩ් තරුවන් වන කේනු රිවිස් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය වූ ජෝන් වික් සිවුවැන්නේ රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටියි. කිසිම අවස්ථාවක තමන් වෙනුවෙන් ආදේශ නළුවන් යොදා නොගන්නා නළුවෙකු ලෙස ප්‍රසිද්ධ කේනු, ජෝන් වික්ස් සිවුවැන්න සඳහා ඔහුම ක්‍රියාදාම දර්ශනවල පෙනි සිටියි.
ලැබෙන තොරතුරුවලට අනුව කේනු, ජෝන් වික් සිවුවැන්න සඳහා සති හතරක කාලයක් ඊට පෙර පුහුණුවිම් කළ බව කියයි. සටන් ජවනිකාවලටද වඩා තමන් මෙවර වැඩිපුරම පුහුණු වුයේ කුඩා ඉඩකඩක වේගයෙන් මෝටර් රථය ධාවනය කරන ආකාරය බව ඔහු වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
