බොලිවුඩ් සිනමාවට පමණක් සීමා වී සිටි ජනප්‍රිය යොවුන් සිනමා නිළි ජාන්වී කපූර් මේ දිනවල හයිද්‍රබාද් නගරයේ රැඳී සිටියි. ඒ ඇයගේ පළමු තෙළිඟු චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා සහභාගී වෙමිනි.
ඇය සිය පළමු තෙළිගු චිත්‍රපටයේ පෙනි සිටින්නේ රාමා රාඕ ජූනියර් සමගය. රාමා රාඕ යනු පසුගිය වසරේ ඉන්දීය රුපියල් කෝටි දහසකට වඩා වැඩි ප්‍රමාණයක් උපයාගත් RRR චිත්‍රපටයේ රාම් චරන් සමගින් ප්‍රධාන නළු චරිතයට එක්වූ අනෙකුත් නළුවාය. ජාන්වි හා රාමා රංගනයෙන් දායක වෙන මෙම අලුත්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ කෝර්ටලා ශිවාය.





Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
