පසුගිය පෙබරවාරි 14 වැනිදා විවාහයෙන් පසුව සිය පළමු ආදරවන්තයින්ගේ දිනය සමරන්නට බෙන් ඇෆ්ලොක් හා ජෙනිෆර් ලොෆෙස් කටයුතු කර තිබුණි. එදින බෙන් මෙන්ම ලොෆේස් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ ප්‍රකට ටැටු විලාසිතා කරන ආයතනයක සිටි අතර, ලොෆේස් මෙහිදි ඇගේ ඉණ වම් පැත්තට තරමක් ඉහළින් ජේ හා බී අකුරු කොටා ගත් බව සඳහන් වෙයි.
ඉන් පසුව ඔවුන් දෙදෙනා පෙබරවාරි 15 වැනිදා ප්‍රකට තරු හෝටලයක රාත්‍රි භෝජන සංග්‍රහයකටද එකතු වු බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, ජෙනිෆර් ලොෆේස් තම අලුත්ම ටැටු විලාසිතාව රසිකයින්ට ප්‍රසිද්ධ කර තිබුනේ පෙබරවාරි 16 වැනිදා වන අතර, ඒ සිය ඉන්ටර්ග්‍රැම්ස් පිටුව හරහා ඡායාරූපයක් නිකුත් කරමින්ය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
