ජෙනිෆර් ලොෆේස්ගේ චිත්‍රපටයක් මැයි 12 වැනිදා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය හොලිවුඩ් තරුවක් වූ ජෙනිෆර් ලොෆේස්ගේ චිත්‍රපටයක් මැයි 12 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. ඒ ද මදර් චිත්‍රපටයයි. නීකි කාරෝ විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය 2021 වසරේදී නිර්මාණය කළ එකක් බව සඳහන් වෙයි.

විශේෂත්වය වන්නේ ලොෆේස්ගේ මෙම චිත්‍රපටය තිරගත වන දිනයේම ඇයගේ වර්තමාන සැමියා වූ බෙන් ඇෆ්ලොක්ගේද චිත්‍රපටයක් හොලිවුඩ් හි ප්‍රදර්ශනය විමය. ඇෆ්ලොක් රඟන හැෆ්නොටික් නම් ක්‍රියාදාම චිත්‍රපටය මේ දින ප්‍රදර්ශනය වෙයි.