ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ සිටින මැරවරයෙකු වූ ජොනී ෆ්‍රැටෝ සිය චරිතාපදානයේ සුපිරි හොලිවුඩ් සිනමා තරු ටොම් කෘස් සමලිංගියෙකු බව සඳහන් කර ඇත. එය මෑත කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කරන්නට තරම් පුවතක් වූ අතර, කෘස්ගේ හිටපු බිරිඳ සිනමා නිළි නිකොලි කිඩ්මන් ඔහුගෙන් මීට වසර ගණනාවකට පෙර වෙන්වීමටද එය හේතුවක් වූ බව ඔහු සඳහන් කර ඇත.
වරක් මිෂන් ඉම්පොසිබල් නළුවා තමන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වූ බවට ප්‍රකට වැඩැහිටි සිනමා තරුවක් ඔහුට විරුද්ධව නඩු පවරාද තිබුණ බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, ජනප්‍රිය මෙන්ම ධනවත් හොලිවුඩ් තරුවක් නිසාම මෙම කට කතා කාලයත් සමග පහ වී ගොස් තිබුණි. ජොනී ෆ්‍රැටෝ චරිතාපදානය ප්‍රසිද්ධ කිරිමත් සමග මෙම කතාව යළිත් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
