කිසි කා බායි කිසි කා ජාන් චිත්‍රපටය අසාර්ථක වීමත් සමග සල්මාන් ඛාන් මේ දිනවල තරමක් කණස්සල්ලෙන් පසුවෙයි.ටයිගර් තුන්වැනි චිත්‍රපටයේ දෙබස් කැවිමේ කාර්යයේ නිරතව සිටින සල්මාන් තවමත් අලුත් චිත්‍රපටයක් සඳහා සම්බන්ධ නොවි තිබේ.
වාර්තා වන අන්දමට සල්මාන් මෙම චිත්‍රපටය හරහා තමන්ගේ ජනප්‍රියත්වය නැවතත් ඉහළ දමාගන්නට සූදානමින් සිටින බවය. එමෙන්ම සල්මාන් මීට මාස කිහිපයකට පෙර අමිර්ගේ නිෂ්පාදනයක්ද අත්හැර දැමුවේය. බොහෝ විට ඔහුගේ මිළඟ චිත්‍රපටය නෝ ඇන්ට්‍රි දෙවැන්න වනු ඇති බවට විචාරකයින් මත පළ කර සිටියි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
