ලබන වසරේ නිකුත් වීමට නියමිත ඩෙඩ්ෆුල් තුන්වැනි චිත්‍රපටය කෙරෙහි බොහෝ රසිකයින් පිරිසක් මේ වනවිට උනන්ඳුවෙන් පසුවෙයි. මේ දිනවල මෙහි අවසන් රූපගත කිරිම් කටයුතු සිදුවෙන අතර, එහිදි ගත් දර්ශනයක ඡායාරූපයක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී ඇත.
ඒ සුපිරි නළුවන් වූ රයන් රෙනෝල්ඩ්ස් සහ හියු ජැක්මන් දෙදෙනා එකට පෙනි සිටින දර්ශනයකි. සිනමා විචාරකයින් පවසන්නේ මාවල් චිත්‍රපට සමාගමේ යළි සාර්ථකත්වය මෙම චිත්‍රපටය හරහා ලැබෙනු ඇති බවය. මන්දයත්, පසුගිය කාලයේ ප්‍රදර්ශනය වූ මාවල් චිත්‍රපට ලාභලැබුවද එහි තිර කතා සියල්ලම අසාර්ථක ඒවා බව පැහැදිළි වුණී.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
