ෆර්හාන් අක්තාර් විසින් නිර්මාණය කරන්නට නියමිත ඩොන් තුන්වැනි චිත්‍රපටය සඳහා එක්වීමට ප්‍රියංකා චොප්රා සූදානමින් සිටින බවට තොරතුරු ලැබේ. මෑතකදී ඉන්දියාවේ සංචාරයක නිරත වූ ඇය මේ සම්බන්ධව කෙටි හමුවකට ෆර්හාන් සමග එක්වූ බව සඳහන් වෙයි.
ප්‍රියංකා, ෂාරුක් ඛාන් සමග ඩොන් දෙවැනි චිත්‍රපටය සඳහා සම්බන්ධ වූ අතර, ඉන් පසුව ඇය ඩොන් චිත්‍රපට මාලාවෙන් ඉවත් වූ බව සඳහන් විය. කෙසේ නමුත්, මේ වනවිට ප්‍රියංකා තම රූපගත කිරිම් කාලසටහන නැවතත් සළකා බලා ෆර්හාන්ට දින ලබාදී ඇතැයි වාර්තා වෙයි.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
