අවස්ථා කිහිපයකදීම හොඳම චිත්‍රපටය මෙන්ම හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මාන දිනු බොලිවුඩ් සුපිරි සිනමා නිර්මාණවේදී රාජ්කුමාර් හිරාණි මෙවර හොඳම චිත්‍රපටයට හෝ හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මාන සඳහා නිර්දේශ නොවී ඇත.
කෙසේ වෙතත්, ඔහුගේ ඩුන්කි චිත්‍රපටය මෙවර සම්මාන 09ක් සඳහා නිර්දේශ වි ඇත. අවසන් වරට 2018 වසරේ හිරාණි අධ්‍යක්ෂණය කළ සංජූ චිත්‍රපටය හොඳම චිත්‍රපටයට මෙන්ම හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මාන සඳහා ඔහු නිර්දේශ වි සිටියහ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
