ජනප්‍රිය නළු විකි කෞශාල් මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ හොඳම සහය නළුවාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී ඇත. ඔහු ඒ සඳහා නිර්දේශ වී ඇත්තේ හිරාණිගේ ඩුන්කි චිත්‍රපටයේ කළ රංගනය හරහාය.
විකී ඩුන්කි හි ඉදිරිපත් කරනු ලැබුවේ ආරාධිත චරිතයක් වීම විශේෂත්වකි. කෙසේ වෙතත්, මෙවර විචාරකයින් ඉදිරිපත් කරන හොඳම නළුවා සම්මානය සඳහා සෑම් බහදුර් චිත්‍රපටය වෙනුවෙන් විකී කෞශාල්ද නිර්දේශ වී ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
