ප්‍රශාන්ත් නිල් අධ්‍යක්ෂණය කළ ප්‍රභාස්ගේ සලාර් චිත්‍රපටය මේ වනවිට 2024 වසරට කල් දමා තිබෙන බව සඳහන් වෙයි. ප්‍රේක්ෂකයින් පුල පුලා බලා සිටි මෙම චිත්‍රපටය මෙසේ කල් ගතව ප්‍රදර්ශනය කිරීමට හේතුව ඇත්තේ ෂාරුක්ගේ ඩුන්කි චිත්‍රපටයද සලාර් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නට තිබු දෙසැම්බර් 22 වැනිදා දිනයේදීම තිරගත කරන්නට කටයුතු කිරීම හේතුවෙනි.
සලාර් චිත්‍රපටය මුලින්ම ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබුණේ සැප්තැම්බර් 21 වැනිදාය. රූගත කිරිම්වල ප්‍රමාදයක් නිසාවෙන් එය දෙසැම්බර් 22 වැනිදාට කල් ගත විය. සලාර් ලබන වසරට කල් ගියද තවමත් තිරගත වෙන දිනය පිළිබඳව නිශ්චිත දැනුම්දිමක් නිෂ්පාදකයින් විසින් සිදු කොට නැත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
