නළුවෙක්, චිත්‍රපට නිෂ්පාදකවරයෙක් මෙන්ම අධ්‍යක්ෂවරයෙක්ද වූ මහේෂ් මංජේකාර්ගේ දියණිය සායි මංජේකාර් කොයි කාගෙත් ආදරය දිනූ යොවුන් බොලිවුඩ් සිනමා තරුවකි. සල්මාන් ඛාන්ගේ පෙම්වතියක් ලෙස රඟපාමින් ඩබාන්ග් තුන්වැන්න හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ඇය ඉදිරියේදී චිත්‍රපට කිහිපයකින්ම ඔබට දැකගත හැකිවේ.
මේ දිනවල ඇය කුච් කට්ටා හෝ ජායි චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතුවලට සම්බන්ධ වී සිටින අතර, එහි ඇය ප්‍රධාන නිළියගේ භුමිකාව ඉදිරිපත් කරයි. සායි පවුල් ආරවුලකට හසුවන ධනවත්, හොඳින් උගත් දැරියකගේ චරිතයක් මෙහි නිරූපණය කරන බව වාර්තා වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
