යශ්රාජ් චිත්‍රපට සමාගම නිෂ්පාදනය කළ චිත්‍රපට අතරේ අති සාර්ථක චිත්‍රපට මාලාවක් වන ඩූම්හි තවත් අලුත් කොටසක් නිර්මාණය කරන්නට වර්තමාන යශ්රාජ් චිත්‍රපට සමාගමේ හිමිකරු ආදිත්‍ය චොප්රා සූදානම් වන බව වාර්තා වෙයි.
වාර්තාවන අන්දමට ඔහු මෙම අලුත්ම ඩූම් චිත්‍රපටය නිර්මාණය කරන්නට සැළසුම් කර ඇත්තේ පතාන් ලැබු ඉහළ සාර්ථකත්වය පදනම් කරගෙන බව සඳහන් වෙයි. නිල නොළත් ආරංදි මාර්ග සඳහන් කරන්නේ අලුත්ම ඩූම් චිත්‍රපටයට සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ සම්බන්ධ වීමක්ද සිදුවීමට නියමිත බවය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
