අගෝස්තු මාසයේදී තිරගත වීමට නියමිත ‘ලාල් සිං චඩ්ඩා’ චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුත්තක් සඳහා රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකට එකතු වු අමිර් ඛාන් 1993 වසරේදී සිදුවු අපුරු සිදුවීමක් මතක් කර ඇත.
ඔහු පවසන්නේ අතිශය ජනප්‍රිය වූ ‘ඩර්’ චිත්‍රපටයේ ෂාරුක් ඛාන් නිරූපණය කළ චරිතය මුලින් ලැබුණේ තමන්ට බවය. එමෙන්ම එම චිත්‍රපටයේ එන ‘කිරන්’ චරිතයට මුලින් දිව්‍යා භාරති තෝරා ගෙන තිබුණත් තමන්ගේ මැදිහත් වීම මත එය ජුහි චව්ලාට පසුව ලැබුණ බවත් අමිර් පවස තිබේ. එහෙත්, අවසානේ චිත්‍රපට නිෂ්පාදකවරුන් තමන්ටද නොදන්වා එම චරිතය ෂාරුක්ට ලබාදී තිබුණ බවත් තමන් එය දන්නේ චිත්‍රපටය ප්‍රදර්ශනය වූ දිනයේදී බවත් අමිර් ඛාන් මෙහිදි පවසා ඇත.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
