ජනප්‍රිය හොලිවුඩ් සිනමා නළු ජෙනි ඩෙෆ්ගේ එකම දුව ලිලි රෝස් ඩෙෆ්ගේ කුළුඳුල් ටෙලි කතා මාලාව වන ද අයිඩ්ල් පළමු කොටස නිකුත් වීමත් සමග එය අවලංගු කර දමන්නට එම රූපවාහිනි නාළිකාව පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.
කතාංග හයක් ඇතුලත් මෙම ටෙලි කතාව පළමු කොටසින්ම ඉවත් කිරිම බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වී ඇත. කෙසේ වෙතත්, නාලිකාවේ ප්‍රධානින් පවසන්නේ ද අයිඩල් හි ඇති දර්ශන බොහෝමයක් ප්‍රේක්ෂකයින්ට නුසුදුසු ඒවා බවය. එම කතා මාලාවේ දර්ශන බොහෝමයක් මත්ද්‍රව්‍ය ගන්නා හා ලිංගික ක්‍රියා සිදුවෙන නිසාවෙන් මෙම කතා මාලාව ඉවත් කළ බව ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
