අති සාර්ථක මාවල් චිත්‍රපටයක් වන තෝර් හි පස්වැනි කතාංගය ඇතුලත් චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බව සඳහන් වෙයි. මෙම චිත්‍රපටය ටයිකා වයිටිටි විසින් අධ්‍යක්ෂණය කරන අතර, චිත්‍රපටය තෝර් - ගෝඩ් ඔෆ් තන්ඩර් ලෙස නම් කර ඇත.
වාර්තා වන අන්දමට තෝර්ට මෙහිදි අලුත් දුෂ්ඨයෙක් මුණ ගැහෙන බවය. එය මාවල් චිත්‍රපට කිහිපයක් පුරා දිවයන දුෂ්ඨ චරිතයක්ද වන බව චිත්‍රපට අධ්‍යක්ෂක ටයිකා පවසයි. කෙසේ වෙතත්, අවසන් තෝර් චිත්‍රපටය වූ ලව් ඇන්ඩ් තන්ඩර් චිත්‍රපටයේ දුටු චරිත බොහෝමයක් මෙම අලුත් තෝර් චිත්‍රපටයේ නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
