ජනප්‍රිය චිත්‍රපට රැසකටම රංගනයෙන් දායක වූ දකුණු ඉන්දීය සුපිරි නළු විජේ මේ වනවිට සිය 63 වැනි චිත්‍රපටය සමගින් වැඩ කරමින් සිටින බව සඳහන් වෙයි. GOAT නම් වූ මෙම චිත්‍රපටයේ විජේ කලකට පසුව ද්ව්ත්ව චරිත නිරූපණය කිරීම විශේෂත්වයකි.
ලැබෙන තොරතුරුවලට අනුව විජේ මෙම චිත්‍රපටයෙන් පසුව සිය සිනමා රංගනයට සමුදීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා ලැබේ. ඔහු එසේ සමුගන්නේ පුර්ණකාලීනව දේශපාලන කටයුතු කිරීම සඳහා බව දැන ගැනීමට ලැබේ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
