කොවිඩ් වසංගතය ඉන්දියාව පුරා ව්‍යාප්ත වන කාලසමයේදී සිනමා ශාලා වෙත නිකුත් කළ එල්. ඒ විජේගේ, තලවි චිත්‍රපටය ආදායමක් උපයා ගැනීම අතින් අසාර්ථක විය. ඉන්දීය රුපියල් කෝටි 100ක වියදමකින් තැනුණ මෙම චිත්‍රපටයට මේ වනවිට උපයා ගැනීමට හැකි වූයේ ඉන්දීය රුපියල් කෝටි පහකටත් අඩුවෙනි.
වසංගතය නිමාවත් සමග නැවතත් 2021 වසරේ සැප්තැම්බරයේදී මෙම චිත්‍රපටය නැවතත් සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය කිරිම ඇරඹුවද ඉන් ප්‍රගතියක් අත් නොවුණි. මේ වනවිට මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ නිෂ්පාදක කණ්ඩායම දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙන අතර, කංගනා තමන් අය කළ මුදලින් කෝටි හයක මුදලක් නිෂ්පාදකයින්ට යළි ලබා දෙන්නට මේ වනවිට කටයුතු කර තිබෙන බව සඳහන් වෙයි.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
