දික්කසාදය අස්සේ සොෆියා සිය නිවසත් විකුණලා

  • 04-12-2023
  • Views 554

දික්කසාදය ප්‍රසිද්ධ වීමත් සමග වසර හතරක් තිස්සේ පදිංචිව සිට සිය මියාම් මන්දිරය ඇමෙරිකානු ඩොලර් මිලියන 15කට විකුණා දමන්නට සොෆියා තිරණය කළ බව සඳහන් වෙයි. ඇයගේ හිටපු සැමියා වූ ජෝ ජෝනාස්ද ඊට කැමැත්ත පළ කර තිබෙන බව සඳහන් වෙයි.

මෙම දේපලෙහි නිදන කාමර හයක්, නාන කාමර නවයක් සහ අඩි 94ක පුද්ගලික තටාකයක්, සාගරයට සෘජු ප්‍රවේශයක්, අති නවීන ස්පා, බිලියඩ් කාමරයක් හා දරුවන්ට ක්‍රීඩා කළ හැකි පුංචි තටාකයක්ද පවති.  එමෙන්ම ජෝනාස්ට දාව උපන් දරුවන් දෙදෙනාගේ අයිතියද මේ වනවිට සොෆියාට ලැබි තිබෙන බව දැන ගැනීමට ලැබේ.