මුන්නාබායි චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාව තුළ තම අනන්‍යතාවය තහවුරු කරගත් සංජේ දත් මේ වනවිට ක්‍රමයෙන් දකුණු ඉන්දීය සිනමාවද ආක්‍රමණය කරමින් සිටියි. යශ් රඟපෑ KGF 2 චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයාට පණ පෙවු සංජේ දත් ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිත චිත්‍රපට කිහිපයම කළු චරිත ලැබි තිබේ.
තලපති විජේගේ මිළඟ චිත්‍රපටය වූ ලියෝහිද සංජේ දත් දුෂ්ටයාට පණ පොවන අතර, මීට දින කිහිපයකට පෙර ආරංචි වූයේ දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් වූ ප්‍රභාස්ගේ මිළඟ චිත්‍රපටයේද දුෂ්ට චරිතය සංජේ දත්ට ලැබි ඇති බවය. ප්‍රභාස්ගේ චිත්‍රපට පසුගිය කාලයේ අති සාර්ථක නොවුණද ඔහු සංජේ සමගින් රංගනයෙන් දායක වන චිත්‍රපටය සුපිරි එකක් වන බවට මේ වනවිටත් බොහෝ දෙනා අනාවැකි පළ කර තිබේ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
