ජවානි ජනේමන් චිත්‍රපටයේ ජනප්‍රිය සිනමා නළු සායිෆ් අලී ඛාන්ගේ දියණිය ලෙස රංගනයේ යෙදමින් බොලිවුඩ් සිනමාවට අවතිර්ණවූ ඇලයා ෆර්චුනිවාලා සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිමක් සඳහා ඉන්දියාවෙන් පිටත්ව ගොස් ඇති බවට සඳහන් වෙයි.
ඉන්දියාවෙන් පිටවූ ඇලයා මේ වනවිට රැඳි සිටින ස්ථානයේ සිටි ඡායාරූප බොහෝමයක් සිය සමාජ පිටු අතරට එක් කොට තිබෙනු දක්නට ලැබේ. කෙසේ වෙතත්, තවමත් ඇය සිටින ස්ථානය පිළිබඳව හා අලුත්ම චිත්‍රපටයේ රූපගත කෙරෙන ස්ථානයන් ගැන තොරතුරු වාර්තා නොවේ. කෙසේ වෙතත්, වාර්තා වන්නේ ඇලයා දින 45ක් මෙම රූපගත කටයුතුවල නිරතව සිටින බවය.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
