ගැබ්ගෙළ පිළිකාවක් නිසාවෙන් මරණයට පත් ඉන්දීය සිනමා නිළි පුනම් පාණ්ඩේ අවසන් කටයුතු සිය උපන් ගමේදී සිදු විය. මිය යන විට සිය 32 වැනි විය ගෙවා දමමින් සිටි පුනම් තමන්ට ගැබ්ගෙළ පිළිකාවක් ඇති බවට දැනගෙන ඇත්තේ අවසන් අදියරයේ බව සඳහන් වෙයි.
මිය යන විට ඉන්දීය රුපියල් කෝටි 82ක ධනස්කන්දයකට හිමිකම් කී පුනම් ඒ සියලු මුදල් සිය මාපියන් වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙන බව සඳහන් වෙයි. එමෙන්ම තමන් පදිංචිව සිටි මුම්බායි හි දෙමහල් නිවසද ඇය සිය මාපියන් හා පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පවරා ඇති බවද දැන ගැනීමට ලැබේ.


Trending News
Events
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්‍රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
