සෙන්ඩියා, තිමෝති, රෙබේකා, බැටිස්ටා ඇතුළු ජනප්‍රිය නළුනිළියන් රැසක් රංගනයෙන් දායක වන ඩූනේ චිත්‍රපට මාලාවේ දෙවැන්න එළැඹෙන මාර්තු පළමුවැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. වාර්තා වන අන්දමට ඩූනේ දෙවැනි කොටසින් නිමාවට පත් නොවන චිත්‍රපටයක් බවය.
චිත්‍රපට අධ්‍යක්ෂක ඩෙනිස් මෑතකදි එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ ඩූනේ චිත්‍රපටයේ තෙවැනි කොටසක්ද මේ වනවිට රූපගත කෙරෙමින් පවතින බවය. තවමත් ප්‍රදර්ශනය කිරීම සඳහා නිශ්චිත දිනයක් නම් කර නැතිමුත් ඩූනේ තෙවැනි කොටස 2026 වසරේ මුලදී ප්‍රදර්ශනය වන බවට ඔහු ඉඟි කර තිබුණ බව වාර්තා වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
